ආයතනික ව්‍යුහය පිටුව (Organizational Structure)
මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ කාර්යයන් මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා දහතුන් දෙනෙකුගෙන් සමන්විත කළමනාකරන කමිටුවක් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පත්කරනු ලැබේ.
කළමනාකරණ කමිටුවේ සංයුතිය
01.පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා (කමිටු සභාපති)
02. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා.
03. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ.
04. පළාත් පාලන කොමසාරිස්.
05.පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ.
06.පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්.
07.පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ.
08.ජාතික ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ හෝ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතයෙක්.
09. නියෝජ්‍ය පොලිස්පති හෝ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතයෙක්.
10. වැවිලි මානව සංවර්ධන භාරයේ අධ්‍යක්ෂ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතයෙක්.
11. මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂක (කමිටු ලේකම්)
12. ප්‍රධාන අමාත්‍යවරයා විසින් විශය ක්ෂේත්‍රයට අදාළව නම් කරනු ලබන සාමාජිකයින් දෙදෙනෙක්.